අනුරාධගේ සිංහළ යුනිකේත පිරික්සුම

නිකුතුව: 0.1

මෙම පිරික්සුමෙහි නවතම නිකුතුව මෙතැනින් ලබා ගත හැකියි. ඊට අදාල සියලු ගොනු එක ගොනුවක් ලෙසින් ද එක් කර ඇත.

සිංහළ යුනිකේත නිවැරදිව දැක්වේදැයි පිරික්සීමට පහත එක් එක් පංතියේ ඇති සන් (සංඥා) දෙ වැනි පේළියේ ඇති පිංතූර සමග සසඳන්න. අදාල යුනිකේත අංක තුන් වැනි පේලියේ දක්වා ඇත.

මෙය සකසා ඇත්තේ පිරික්සුමක් ලෙස මිස සන් එකතුවක් ලෙස නො වේ.

පිංතූර සමග සසඳා නිවැරදි බව සොයන මුල්ම වාරය මෙය නො වේ. වෙබ් පිටු දිස්වීමේ අයුරු පිරික්සන ඇසිඩ් පිරික්සුම් ද එසේ කරයි.

සිංහළ කියවීමට තුන් වැනි පංතිය දක්වා ඇති අකුරු නිවැරදිව දිස්විය යුතුයි. කතුවරයා ලියූ ලෙසින්ම කියවීමට නම් හතර වැනි පංතිය දක්වාම නිවැරදි විය යුතුයි.

දොස් ඇතොත් හෝ ඔබට ඇවැසි අකුරක් පිරික්සුමේ නැති නම් හෝ අපට දන්වන්න.

© 2008 අනුරාධ රත්නවීර